Weirdness of knowledge and examples

මේක මට දැනෙන ටිකක් අමුතු විදියෙ සිද්දියක් මේක ඔයාලටත් එහෙමද දන්නෑ. දෙයක් ඉගෙන ගන්න යද්දි උගන්නන අය අමුතු example දෙනවනේ ඒ සමහර example ඒක තේරුම් ගන්න ලෙවෙල් එක අනුව වෙනස් වෙනවා. ඒ කියන්නෙ සේම් මීනින් උනත් අපි ඉගෙන ගත්ත දේ එකම උනත් ඒකට දෙන example එක deep වෙන්න වෙන්න ඒක සිරා වෙනවා. ඒ වගේම අපේ ෆීල්ඩ් එකට අදාලම නැති තැනකින් example එකක් අරගෙන ඒ වගේම process එකක් තමය් මෙතන වෙන්නෙ කිව්වම මට ඒක සේම් ෆීල්ඩ් එකේ example එකකට වඩා touch වෙනවා. as a example for explain it related thing if we get a example from medical filed or body mechanism it look more interesting to me. 

Comments